SKIP TO MAIN CONTENT

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව පිළිගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරවයි : උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්.

2019 Geneva
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචල්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියකින් තොරව පිළිගෙන ඊට ප්‍රතිචාර දක්වා තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය.

බත්තරමුල්ල පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ ඊයේ (25/03) පැවැති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව  සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉදිරිපත් නොකර තනි තීරණ ගනිමින් එසේ කළේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now