Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාරුවෙන ලකුණු ...

Nik Pothas

- SL Cricket coach

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙන 43 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික නික්‌ පෝතාස්‌ව ඉවත්කර වෙනත් විදෙස්‌ පුහුණුකරුවකු පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර සිටි ග්‍රැහැම් ෆෝඩ් සේවය අතහැර යැමෙන් පසුව නික්‌ පෝතාස්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් විය.  ඒ වන විට නික් පොතාස් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් පසුවිය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතාවද ඒ සඳහාවන නික් පොතාස් ගේ තේරීම් ද දැඩි අවධානයට ලක්ව තිබේ.  ඉන්දියාව සමග පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී වමත් පාදඟ පන්දු යවන්නන් දෙදෙනෙක්‌ ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන්ද පෝතාස්‌ට චෝදනා එල්ලවී තිබේ.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: Sri Lanka Cricket


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now