SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය : චන්දිමාල්ගෙන් ශතකයක්.

2nd Test, Sri Lanka tour of West Indies
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (14/06) කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙකුත් නොදැවී ලකුණු 2 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ඔවුන් ලකුණු 253 ක් රැස් කළේය.

එහිදී  නායක දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය ලබා ගනිමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය.

අද (15/06) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now