SKIP TO MAIN CONTENT

''සයිටම්'' සම්බන්ධ රජයේ යෝජනාවලිය අද ප්‍රකාශ කරනවා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

SAITM PROBLEM
Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka


Skip to article content

'සයිටම් ''ආයතනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනාවලිය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.

එම යෝජනාවලිය අමත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ලෙස නිකුත් කෙරෙන බවද කී අමාත්‍යවරයා, අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now