SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් නව සම්බාධක.

Australia will implement the new sanctions against North Korea.
Source: SBS

1 min read

Published

By Madhura Senviratne

Source: SBS News


Skip to article content

උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල අත්හදා බැලීම නැවත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවත් සම්බාධක කිහිපයක් පනවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම ක්‍රියාවට සහය දක්වමින් ඔස්ට්‍රේලියානු රජයද උතුරු කොරියාවට එරෙහිව හැකි විගස නව සම්බාධක පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක ඇතුළු අමතර සම්බාධක පැනවීමට අපේක්ෂා කරන අතර උතුරු කොරියාවට සංචාරය කිරීම සඳහා තහනමක් පැනවීමටද ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop පවසයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්  බවද ඇය පැහැදිලි කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now