SKIP TO MAIN CONTENT

ෆර්වවේස් මහරුෆ් ට ශ්‍රී ලංකා ක්‍රිකට් වල නව තනතුරක්.

Farveez maharoof
Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා පිලේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ෆර්වවේස් මහරුෆ් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කර තිබේ.

මහරුෆ් ටෙස්ට් තරග 25 කදී, එක්දින තරග 109 කදී සහ විස්සයි20 තරග 8 කදී ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

දකුණතින් වේග පන්දු යවන මහරුෆ් එක්දින කඩුලු 135 ක් දවාගෙන තිබේ.

එසේම ඔහු මේ වන විට ක්‍රිකට් තරග විස්තර විචාරකයකු ලෙස ද කටයුතු කරයි.

34 හැවිරිදි වියෙහි පසුවන ෆර්විස්ම හරුෆ් මේ දක්වා නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන නොමැති අතර 2016 වසරේ ජූනි මාසයෙන් පසුව ජාතික සංචිතයකට ඇතුළත්ව ක්‍රීඩා කොට නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now