SKIP TO MAIN CONTENT

දරණාගම කුසලධම්ම නාහිමි ගේ ආදාහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා

Ven. Daranagama Kusaladhamma Thera’s State Cremation on Thursday
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අපවත් වී වදාළ කොළඹ, සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මාර්තු 08 වන දින පස්වරු 2.30 ට රජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය සෙනසුරාදා (03/03) උන්වහන්සේ අපවත්  විය.

මේ වන විට උන්වහන්සේ ගේ දේහය සම්බෝධි විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර සියලු ජනතාවට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදී තිබේ.

කලක් රෝගාතුරව සිටි කුසලධම්ම නාහිමියන් අපවත් වන විට 54 වන වියෙහි පසු විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now