SKIP TO MAIN CONTENT

විජයදාස රාජපක්ෂට විශ්වාසභංගයක් ගෙන එනවාද නැද්ද ? අද සිරිකොතේ දී තීරණාත්මක සාකච්චාවක්

Wijedasa Rajapaksha
- Justice minister - Sri Lanka

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

විජයදාස රාජපක්ෂ මහතාට  එරෙහිව ගෙන ඒමට සුදානම් වන විශ්වාසභංගය සම්බන්දව වන එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ තීරණාත්මක රැස්‌වීමක්‌ අද (17) පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස සිරිකොත පක්‌ෂ මූලස්‌ථානයේ දී පැවැත්වෙන මෙම රැස්‌වීමේදී ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

මීට අමතරව ඉදිරි මැතිවරණය හා ඒවාට මුහුණ දීම සම්බන්ධවත් එක්සත් ජාතික පක්‌ෂයේ ඉදිරි ගමන සම්බන්ධවත් එහිදී තීන්දු තීරණ රැසක්‌ ගැනීමට නියමිත බවද වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now