SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ප්‍රහාර වලදී යුධ හමුදාව යොදා ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුලත් යෝජනාවක් ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලයට.

Australian Defence Force
Source: Australian Defence Force

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර සිදු වූ Lindt cafe සිද්ධිය වැනි ත්‍රස්ත ප්‍රහාර වලදී යුධ හමුදාව යොදා ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුලත් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව නීති පති George Brandis  පවසයි.

2014 වසරේ  සිඩ්නි නුවර  සිදු වූ Lindt cafe සිද්ධිය පිළිබද එම ප්‍රාන්ත අධිකරණ වාර්තාව එලි දැක්වීමෙන් අනතුරුව නීතිපති වරයා මෙම අදහස් පල කළේය.

මෙවැනි ත්‍රස්ත කටයුතු වලදී යුදහ හමුදා සහාය  ලබාගැනීම සංකීරණ කටයුත්තක්, ඒ සදහා අවශ්‍ය බලය ලබාදීම ක්‍රමවත් කිරීමට කටයුතු කරන බවත් නීති පති George Brandis මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now