SKIP TO MAIN CONTENT

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන්

Chumba maalum cha matibabu ya visa vya coronavirus
Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ ප්‍රථම මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වේ.

78 වියෙහි පසුවූ එම පුද්ගලයා පර්ත් වාසියෙකු වූ අතර ජපානයේ Diamond Princess cruise නෞකාවේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඔහුව රෝහල් ගත කෙරුණි.

වියපත් පුද්ගලයින්ට මෙම වයිරසය මාරාන්තික අවදානමක් ඇති කරන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Andrew Robertson පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now