SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ රෝහල් සේවකයෝ අද පැය 4 ක සේවා වර්ජනයක.

The food served to patients in NSW"s public hospital system is rated short of NSW inmates.worse
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

රැකියා ස්ථානයේ ආරක්ෂාව වැඩිකරන ලෙසට ඉල්ලා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත  රජයේ රෝහල් සේවකයෝ අද දින (01/08) පැය  4 ක සේවා වර්ජනයක නියැලෙති.

සෞඛ්‍ය සේවා වෘතිය සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වෘතීය ක්‍රියාමාර්ගය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ රෝහල් සේවකයින්  20,000 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෑම මසකම රජයේ රෝහල් සේවකයින් අවම වශයෙන් 40 දෙනෙකු වත් රැකියා ස්ථානයේදී පහරකෑම් වලට ලක්වන බව සෞඛ්‍ය සේවා වෘතිය සංගමය පවසයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now