Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියානු වීසා අනුග්‍රහය සදහා සේවකයන්ගෙන් මුදල් ලබා ගත් සිඩ්නි අවන්හල් හිමියෙකුට ඩොලර් 97,000ක දඩයක් ...

cafe
Source: Pixabay

සිඩ්නි නුවර අවන්හලක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු 457 වීසා එකක් සදහා සේවකයෙකුට අනුග්‍රහය දක්වා , එම සේවකයාගේ වැටුපෙන් ඩොලර් 13950ක් නැවත තමා වෙත අය කර ගෙන ඇති නිසා fairwork ඕම්බුඩ්ස්මන්වරයාගේ නීතිමය ක්‍රියා මාර්ග නිසා ඩොලර් 97,000ක දඩයකට යටත් කොට තිබේ. තවද මෙම අවන්හල් හිමියා එම සේවකයාගෙන් නියමිත පැය ගණනට වඩා සේවය ලබා ගෙන තිබේ .


1 min read

Published

By Charitha Adikari

Source: Fairwork Commission



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now