SKIP TO MAIN CONTENT

මහනුවර කෝළාහල නිසා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාවෙන් සංචාරක නිවේදන.

US, UK and Australia issued travel advice due to the conflict situation of Kandy.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මහනුවර දිස්ත‍්‍රික්කය මුල් කරගනිමින් ඇති වී තිබෙන ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමෙදී දැඩි අවධානයක් යොමු කරන ලෙසට දන්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය , බි‍්‍රතාන්‍යය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල් සිය සංචාරකයින් වෙත දන්වා තිබේ.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව , බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලය සහ  ඔස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම සංචාරක උපදේශන නිකුත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now