SKIP TO MAIN CONTENT

ACT හි පළමු නිවාසය මිලට ගන්නන් මුද්දර ගාස්තු ගෙවීම් වලින් නිදහස් කිරීමට සූදානමක්.

Fixed or variable: Choosing the right home loan
Fixed or variable: Choosing the right home loan Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Australian Capital Territory හි පළමු නිවාසය මිලට ගන්නන් මුද්දර ගාස්තු ගෙවීම් වලින් නිදහස් කිරීමට Australian Capital Territory හි ප්‍රධාන අමාත්‍ය Andrew Barr අදහස් කරයි.

සමස්ත් ඔස්ට්‍රේලියාව පුරාම ප්‍රථම වරට නිවාසයක් මිලට ගන්නන් ව මුද්දර ගාස්තු ගෙවීම් වලින් නිදහස් කිරීම වඩා යෝග්‍ය බව ඔහු පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now