මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අද බැංගලෝර් හි M චින්නස්වාමි ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයි.
මෙම තරගයේදී මීට පෙර ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කන්ඩායමෙදී ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල චන්දික හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණු කරු ලෙස කටයුතු කිරීම වැදගත් කාරණයක් ලෙස විචාරකයින් පෙන්වා දී තිබේ.
මෙම තණ තිරුවේදී දග පන්දු යවන්නන් එතරම් වැදගත් සාධකයක් ලෙස තමන් නොදකින බව නායක ස්ටීවන් ස්මිත් තරගයට පෙර ප්‍රකාශ කර තිබේ.

