SKIP TO MAIN CONTENT

පැය 24 ක් යාමට පෙර අලුත් මුදල් ඇමති ඉල්ලා අස්වේ

Ali Sabry resigns as Finance Minister in less than 24 hours
Source: PMDSL

1 min read

Published


Skip to article content

ඊයේ දිනයේදී (04/04) ශ්‍රී ලංකාවේ නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර තිබේ.

තමා අන්තර්කාලීන රජයක් පිහිටුවීමට සහය දැක්වීමට මුදල් ඇමති ධූරයෙන් ඉවත්වන බව අලි සබ්‍රි දන්වා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now