SKIP TO MAIN CONTENT

සියලුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට පෙබරවාරි 01 සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර

Motorists approach the Queensland / New South Wales border checkpoint at Coolangatta on the Gold Coast, Monday, December 21, 2020.
Motorists approach the Queensland / New South Wales border checkpoint at Coolangatta on the Gold Coast, Monday, December 21, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සියලුම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට අද සිට (01/02) ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.

ඒ අනුව ප්‍රාන්ත දෙකෙහි වැසියන්ට ප්‍රාන්ත දෙක අතර කිසිදු කොරෝනා ප්‍රාන්ත සීමා නීතියක් නොමැතිව නිදහසේ ගමන් කිරීමට අවස්ථාව අද සිට උදාවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් පසුගිය සති දෙකක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණි.

කෙසේනමුත්, Warriewood, Liverpool, සහ Malabar යන සිඩ්නි කලාපයේ උප නගර වල අප ජලයේ කොරෝනා වයිරසයේ කොටස් අඩංගු බව හෙළිවීමත් සමග අදාළ නගර පිළිබඳ බලධාරීන් දැඩි අවධානයකින් පසුවෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now