SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ contact tracing ක්‍රියාවලිය පිළිබඳ සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව අද (14/12) නිකුත් කෙරේ

Coronavirus
Victorian Premier Daniel Andrews leaving State Parliament of Victoria in Melbourne. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියා ප්‍රාන්තයේ contact tracing ක්‍රියාවලිය හෙවත් කොරෝනා ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් සොයා යන ක්‍රමවේදය පිළිබඳ සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව අද නිකුත් කිරීමට නියමිතය.

ව්‍යවස්ථාදායක කමිටුවේ නීති හා සමාජ ගැටලු කමිටුව විසින් මෙම විමර්ශනය මෙහෙයවනු ලැබිණි.

කොරෝනා ආසාදිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ හා ලුහුබැඳීමේ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මෙහිදී විමර්ශනය කෙරුණු  අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා වයිරසය පැතිරුනහොත් ඒ සඳහා රජයේ ප්‍රතිචාරය මෙම වාර්තාවේ අඩංගු වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now