සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි අද (20 March ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6 සිට ලබන සදුදා (23 March) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය පනවා ඇතිබව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි..
පුත්තලම , හලාවත,, කොච්චිකඩේ, ජාඇල , යන ප්‍රදේශවලට ඊයේ පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 9 අවසන් වූ අතර එය නැවතත් සවස 2 සිට පනවන බවද සඳහන්..
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත .
Share

