SKIP TO MAIN CONTENT

රක්ෂිත බන්ධනගාරයේ සිටින බදියුද්දීන් ව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවන ලෙසට කථානායක ගෙන් නියෝගයක්

Sri Lanka Parliament
Source: Daily News

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගතකොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.

ඊයේ (21/10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now