SKIP TO MAIN CONTENT

අගෝස්තු 07: තවත් මරණ 11 ක් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 450 ක්

Health workers remove resident from St. Basil's aged care in Fawkner.
Health workers remove a resident from St. Basil's aged care facility in the Melbourne suburb of Fawkner. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද උදෑසන වන විට (07/08) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 450 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 11 ක්ද වාර්තා වී ඇත.

එම මරණ අතර 50 වන වියෙහි පසුවූ කාන්තාවක්, 70 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, 80 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් තිදෙනෙකු මෙන්ම 90 වන වියෙහි පසුවූ කාන්තාවන් දෙදෙනෙකු වන බව සඳහන්.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් ගෙන් 140 ක් පමණ වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින් බවත් එය ඊයේ වාර්තා වූ මුළු ආසාදිතයින්ගෙන් 30% කටත් වඩා වැඩි බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now