SKIP TO MAIN CONTENT

අරවින්ද ඉල්ලා අස්වෙයි.

Sri Lanka Cricket
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා පෞද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ.

ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය  ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

විධායක කමිටු සාමාජිකයකුගෙන් කළ විමසීමේදී දැනගත හැකිවූයේ අරවින්ද තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයි දැගන්නට ඇති නමුත් ඔහු ජූලි මස 1 වැනිදා දක්වා එම තනතුරේ රැඳී සිටීමට එකඟ වූ බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now