SKIP TO MAIN CONTENT

මෛත්‍රී , අරුන්දිකව නියෝජ්‍ය ඇමැතිකමින් දොට්ට දමයි.

Deputy Minister of Tourism and Christian Affairs

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ  ඇති බව වාර්තා වේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

නියෝජ්‍ය ඇමතිවරයා ඉවත්කරනු ලැබ ඇත්තේ රජයේ ඇමතිවරයකු වශයෙන් අනුගමනය කළ යුතු සාමූහික වගකීම් කඩකිරීම සම්බන්ධයෙන් බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now