SKIP TO MAIN CONTENT

ගුරුසිංහ ට තවත් තනතුරක්.

Asanka Gurusinha joins SLC selection committee
Source: espncricinfo

1 min read

Published

Source: Sri Lanka Cricket



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමජිකයෙකු ලෙස නම් කර තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී අසංක ගුරුසිංහ මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරු ලෙස පත් කළ අතර දැන් ඔහු සනත් ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ද සාමජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට දායකත්වය  ගුරුසිංහ, ඔස්ට්‍රේලියාවේ තුන්වන ඛාණ්ඩයේ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස වසර ගණනාවක් සේවය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now