SKIP TO MAIN CONTENT

අළු බඳුන පළමු ටෙස්ට් තරගය : ඔස්ට්‍රේලියාව පළමු ඉනිම අරඹයි.

Ashes 2017
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වන අද (24/11) දිනය නිමා වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් රැස් කරගෙන සිටියි.

ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් නොදැවී ලකුණු 64 ක් හා ෂෝන් මාෂ් නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටිති.

කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 302 ක් රැස් කළේය.

මෙම තරගය බ්‍රිස්බන් නුවර ගබා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර හෙට තරගයේ තුන්වන දිනය වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now