SKIP TO MAIN CONTENT

අළු බඳුන පළමු ටෙස්ට් තරගය : එංගලන්තයට ශක්තිමත් ආරම්භයක්.

Ashes 2017
England's James Vince plays a shot during the Ashes cricket test between England and Australia in Brisbane, Thursday, Nov. 23, 2017. Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (23/11) බ්‍රිස්බන් නුවර ගබා ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

ඒ අනුව කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබා සිටියි.

එහිදී එංගලන්තය වෙනුවෙන් James Vince ලකුණු 83 ක්ද Mark Stoneman ලකුණු 53 ක්ද ලබා ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Pat Cummins කඩුලු 2ක්ද Mitchell Starc එක් කඩුල්ලක්ද ලබා ගත්තේය.

අද (24/11) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now