SKIP TO MAIN CONTENT

සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා පවසයි

Attorney General has advised that Ranjan Ramanayake’s seat in parliament has become vacant following his conviction and sentence for Contempt of Court
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට  දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සඳහන් කළාය.

අධිරකණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පසුගිය සතියේදී වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව පසුගිය ජනවාරි 12 වන දා කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now