SKIP TO MAIN CONTENT

නවසීලන්තයේ Auckland නුවර දින 3 කට lockdown

Prime Minister Jacinda Ardern speaks with media following the lockdown announcement on 14 February, 2021 in Wellington, New Zealand.
Prime Minister Jacinda Ardern speaks with media following the lockdown announcement on 14 February, 2021 in Wellington, New Zealand. Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නවසීලන්තයේ විශාලතම නගරය වන Auckland නුවර ඊයේ (14/02) මධ්‍යම රාත්‍රියේ සිට දින 3 කට lockdown කර තිබේ.

Auckland නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග මෙම lockdown කිරීම සිදු කෙරිණි.

ඒ අනුව පෙබරවාරි 17 බදාදා මධ්‍යම රාත්‍රිය වන තෙක් තුන්වන මට්ටමේ කොරෝනා නීති Auckland නුවරට බලපාන අතර නවසීලන්තයේ සෙසු කලාප වෙත 2 වන මට්ටමේ කොරෝනා නීති බල පැවැත්වෙයි.

අදාළ ආසාදිතයින් හට වයිරසය වැළඳුනු අයුරු තවමත් සොයාගෙන නොමැති බව නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Ashley Bloomfield පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now