SKIP TO MAIN CONTENT

අගෝස්තු 24: ජූලි 5 න් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අඩුම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ

  AUG 24: Victoria records the lowest daily increase in cases since July 5
AUG 24: Victoria records the lowest daily increase in cases since July 5 Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 15 ක් වාර්තා වූ අතර මේ වන විට ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 430 කි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 116 ක් ද වාර්තා වේ.

ජූලි 5 වන දායින් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය සටහන් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now