SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ඖෂධ නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් යොදා ගන්නා මෘදුකාංගය වෙනස් කිරීමට යයි.

Australia Budget 2017
Source: www.bitemagazine.com.au

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

එළඹෙන මැයි 09 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අය වැය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මිලෙන් අඩු නිර්දේශිත ඖෂධ ලබා ගැනීමට ඉදිරියේදී රෝගීන හට හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ.

ඖෂධ නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන් යොදා ගන්නා මෘදුකාංගය වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරන බවත් එමගින් වෛද්‍යවරුන් හට වර්ගයේ නමින් නොව ඖෂධයේ නමින්ම එම ඖෂධය නම් කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයිද වාර්තා වේ.

මේ අතර වසර 5 ක් පුරාවට ඩොලර් බිලියන 1.8 ක් ඉතිරි කර ගැනීමට මධ්‍යම රජය සහ Medicines Australia ආයතනය එකඟ වී ඇති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now