SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්, වයස අවුරුදු තුන සම්පූර්ණ කළ දරුවන්ට කරන්න යන දේ.

Aussie State Governments proposed a new proposal regarding every 3-year-old child.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව  පුරා  සිටින වයස අවුරුදු තුන සම්පුරණ  කරන සෑම  දරුවෙකු සඳහාම මුල් ළමාවියේ අධ්‍යාපනය ලබාදෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි රජයන්ගෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

සතියකට පැය  15ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

එමෙන්ම මෙම වැඩසටහන ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමවේදයේ සුවිශේෂී දියුණුවකට හේතුවනු ඇති බව මේ පිළිබඳ සිදු කල විමර්ශනයකින් පසුව ප්‍රකාශයට පත් වී තිබේ.

අපහසුතාවන්ට මුහුණ දී සිටින පවුල් සදහා මෙම වැඩසටහන මගින් සහනයක් හිමිවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ළමා අධ්‍යාපනය පිළිබද ඇමතිනි Sarah Mitchell පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now