SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව එක්ව දෙරට ඉතිහාසයේ සිදු කරන විශාලතම යුද අභ්‍යාසය ආරම්භ කරයි.

Australia, United States begin their biggest joint military exercise
Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව එක්ව දෙරට ඉතිහාසයේ සිදු කරන විශාලතම යුද අභ්‍යාසය ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාවට සහ ඇමෙරිකාවට විරුද්ධත්වය පල කරන චීනය ඇතුළු  කලාපයේ අනෙකුත් රවටල් වලට මෙමගින් විශාල සංඥාවක් ලබා දෙන බවද සඳහන්.

විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ අර්බුදය මේ සඳහා ඉවහල්වූ ප්‍රධානතම සාධකය ලෙස සැලකිය හැකිය.

ඔස්ට්‍රේලියානු සාගරයේ සහ ගොඩබිම මාසයක් පුරාවට සිදු කෙරෙන මෙම දැවැන්ත යුධ අභ්‍යාසය සඳහා ඔස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු යුධ සෙබළුන් 33,000 ක් පමණ සහභාගී වන බව ද වාර්තා වේ.

මෙයට ප්‍රහාරක ජෙට් යානා සහිත යුධ නෞකා ද ඇතුලත්වන බව සඳහන්.

මෙම යුධ අභ්‍යාසයේ විශාලත්වය මගින් විශාල පණිවිඩයක් ලබා දෙන බව ඇමෙරිකාවේ පැසිෆික්  කලාපීය යුධ ප්‍රධානී අද්මිරාල් Harry Harris, ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now