SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 70 වසරක සහයෝගීතාව සැමරීමේදී ඕස්ට්‍රේලියානු අමාත්‍යවරිය සාරියකින් සැරසෙයි.

Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka

1 min read

Published

Updated

By Madhura Seneviratne

Skip to article content

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින 70 වසරක සංවර්ධන සහයෝගීතාව සැමරීම වෙනුවෙන් කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේදී සංවිධානය කර තිබු ඡායාරූප ප්‍රදර්ශනය, ජාත්‍යන්තර සංවර්ධන කටයුතු හා පැසිෆික් කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය, Concetta Fierravanti-Wells මහත්මිය අතින් පසුගිය අප්‍රේල් 5 වන දින නිල වශයෙන් විවෘත කළ මොහොත.

Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka
Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka
Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka
Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka
Australia celebrates 70 years of development cooperation with Sri Lanka
Source: AusHCSriLanka

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now