SKIP TO MAIN CONTENT

අගෝස්තු 10: අලුතින් කොරෝනා මරණ 19 ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව කොරෝනා වසංගතයේ මාරාන්තිකම දිනය සනිටුහන් කරයි

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Thursday, August 6, 2020. Victoria has recorded 471 new cases and 8 more deaths overnight. (AAP Image/James Ross) NO ARCHIVING
Victoria Başbakanı Daniel Andrews Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 322 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා වී තිබේ.

එම මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ලෙසද සඳහන්.

ඒ සමග මේ දක්වා වාර්තා වන ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 314 ක් ලෙසට ඉහළ නැග තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පමණක් මේ වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 229 කි.

පසුගිය සතිය තුළ පමණක් කොරෝනා වයිරසය හේතුවෙන් වික්ටෝරියානු වාසීන් 93 දෙනෙකු මියගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now