SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදීන්ගේ රහස්‍ය පණිවිඩ ඔත්තු සේවා සඳහා ලබාගැනීමට ඔස්ට්‍රේලියානු රජයෙන් නව නීති.

Australia may force tech companies to crack encrypted messages
Source: AP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ත්‍රස්තවාදීන්ගේ සහ අනෙකුත් අපරාධකරුවන්ගේ encrypted messages හෙවත් සුරක්ෂිත කළ පණිවිඩ වල අගුලු හැර ඔස්ට්‍රේලියානු ඔත්තු සේවා වලට ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු තාක්ෂනික ආයතන වලට බල කෙරෙන නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

ත්‍රස්තවාදීන් සහ ළමා අපයෝජකයින් ට එරෙහිව දුරකථන ඔස්සේ දුර සිට ඔත්තු බැලීමේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කිරීමටද මෙම නව නීති හරහා අපේක්ෂා කෙරේ.

ත්‍රස්ත ක්‍රියා සඳහා අන්තර්ජාලය තෝතැන්නක් බවට පත් කිරීමට ඉඩ නොතැබීම මෙහි මූලික අරමුණ බවත් අන්තර්ජාලය හා තාක්ෂණික සමාගම් වලට ඉහළින් මෙම කටයුතු මෙහෙයවීම සඳහා රජයට බලතල ලබා ගැනීමක් මෙහිදී සිදු වන බවද ඔස්ට්‍රේලියානු අගමැති  Malcolm Turnbull, චැනල්  Seven පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now