SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ නව වානේ සහ ඇලුමිනියම් බද්දෙන් ඔස්ට්‍රේලියාව නිදහස් කෙරේ.

Australia named on a list of countries to escape US tariffs
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් හඳුන්වාදුන් ආනයනික වානේ සහ ඇලුමිනියම් බද්දෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක්  නිදහස් කළ බව ඇමෙරිකානු රජයේ වෙළෙඳ ප්‍රධානීන් නිවේදනය කරයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, යුරෝපය, දකුණු කොරියාව, කැනඩාව, මෙක්සිකෝව, ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය මෙලෙස ආනයනික වානේ සහ ඇලුමිනියම් බද්දෙන්  නිදහස් කර ඇත.

වානේ සහ ඇලුමිනියම් ඇමෙරිකාවට ආනයනය කිරීමේදී අදාළ අපනයන රටවලින් පවතින බදු වලට අමතරව නව බද්දක් අය කළ යුතු බවට පසුගියදා ඇමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශයක් කළේය.

මේ අනුව වානේ සඳහා 25% ක්ද ඇලුමිනියම් සඳහා 10% ක බද්දක්ද අය කිරීමට අපේක්ෂා කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now