SKIP TO MAIN CONTENT

අප්‍රේල් 29 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15 ක් වෙයි

Coronavirus
Coronavirus Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ දිනය (29/04) අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,746 ක් ලෙස දැක්විණි.

ඊයේ දිනයේදී පමණක් සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15 කි.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය, Australian Capital Territory සහ Northern Territory තුළින් පසුගිය දින පහේම අලුතින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම කැපී පෙනෙන සිදුවීමකි.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ 89 ක් වාර්තා වේ.

වාර්තා වන 6,746 ක් වූ මුළු කොරෝනා ආසාදිතයන්ගෙන්  5,667 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now