SKIP TO MAIN CONTENT

Boxing Day shopping: මෙම වසරේදී ඔස්ට්‍රේලියාවේ නත්තල් සාප්පු සවාරි සඳහා වාර්තා ගත වැය කිරීමක්.

Christmas shopping
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙම වසරේදී සමස්ත ඔස්ට්‍රේලියාවේ ම නත්තල් සාප්පු සවාරි සඳහා වැය කිරීම් 2.8% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය පවසයි.

Boxing දිනය වන හෙට දිනයේදී ඩොලර් බිලියන 2.36 ක වෙළඳාමක් සිදුවනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරයි.

නත්තල නිමිති කොටගෙන සිදු කළ මිලදී ගැනීම් වලින් ඩොලර් බිලියන 20 ක්ම වැය කර ඇත්තේ ආහාර පාන සඳහා බවද එම සංගමය පවසයි.

නමුත් දැනට ඇති වෙළෙඳ වාර්තා ඉදිරි දින කිහිපය තුළ නැවත අලුත් වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ Russell Zimmerman පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now