SKIP TO MAIN CONTENT

අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුම සඳහා ඔස්ට්‍රේලියාව අත්සන් තබයි.

Australia to sign TPP without US.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුම සඳහා අනෙක් සාමාජික රටවල් 10 සමග ඔස්ට්‍රේලියාව අත්සන් තබයි.

ජපානය, කැනඩාව, මෙක්සිකෝව, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, චිලී, පේරු,  නවසීලන්තය සහ බෘනායි යන රටවල් අන්තර් පැසිෆික් සහයෝගීතා වෙළෙඳ ගිවිසුම සඳහා ඔස්ට්‍රේලියාව සමග අත්සන් කර ඇත.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මේ සඳහා ඔස්ට්‍රේලියානු වෙළෙඳ අමාත්‍ය Steve Ciobo සහභාගී වූ අතර මෙම TPP-11 ගිවිසුම නිසා ඩොලර් ට්‍රිලියන 13.7 ක වෙළෙඳ පොළක් විවෘත වන බවත් ඔස්ට්‍රේලියානු භාණ්ඩ හා සේවාවන් සඳහා එය කදිම වේදිකාවක් වනු ඇති බවත් ඔහු SKY පුවත් වෙත පැවසීය.

මීට පෙර ඇමෙරිකාවද මෙම ගිවිසුමේ කොටස්කරුවෙකු වූ නමුත් 2017 වසරේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව මෙයින් ඉවත් කරගැනීමට තීරණය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now