SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සිටි සරණාගතයින් ගෙන් ප්‍රථම කණ්ඩායම ඇමෙරිකාව බලා යයි.

Nauru refugees transferred to US
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු සරණාගතයින්ට රැකවරණ සැලසීමේ ඇමරිකානු ගිවිසුම යටතේ සරණාගතයින් 22 දෙනෙකු නාවුරු සිට පසුගිය සති අන්තයේ ඇමරිකා එක්සත් ජනපදය බලා  පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම සරණාගතයින් පිරිස ඊයේ (11/02) සවස ලොස් ඇන්ජලීස්  නුවර බලා  පිටත්ව ගිය බව  Refugee Action Coalition සංවිධානය පවසයි.

දෙරට අතර ඇති කරගත් මෙම ගිවිසුම යටතේ මේ මස තුල සරණාගතයින් 130 දෙනෙකු ඇමරිකාව බලා  පිටත්ව යාමට නියමිත බවත් මීලගට ඇමරිකාව බලා  පිටත්ව යාමට නියමිත සරණාගත පිරිසට, පාක්සිතානු,  ඇෆ්ගනිස්ථානු  සහ රෝහින්ග්‍යා සරණාගතයින් ඇතුලත් බවත් සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now