SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්.

Australia will go to build a space agency.
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ කර්මාන්තය ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විමර්ශනයක් ආරම්භ කිරීමට යන බව නිවේදනය කර තිබේ.

මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා කුමන අන්දමේ ඉලක්ක සපුරාගත හැකිද සහ ඒ සඳහා කොපමණ පිරිවැයක් ගත වනවාද යන්න මෙම විමර්ශනයෙන් සොයා බැලේ.

CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation) හි හිටපු ප්‍රධානී Megan Clark විසින් මෙම විමර්ශනයේ ප්‍රධානත්වය දරන අතර එහි අවසාන වාර්තාව 2018 මාර්තු මාසයේදී ලබා දීමට නියමිතය.

OECD (Organisation for Economic Co-operation and Development) ජාතීන් අතර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නොමැති රටවල් දෙකින් ඔස්ට්‍රේලියාව එක් රටක් බව ද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now