SKIP TO MAIN CONTENT

IS සංවිධානයට මුදල් යවන මාර්ග ඇහිරීමට ඔස්ට්‍රේලියාවෙන් මිලියන 4.6 ක වැඩපිළිවෙලක්.

Australia will spend $4.6 M  to stop funding reaching IS-aligned terrorist groups.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අග්නි දිග ආසියා කලාපයේ IS සංවිධානයට අයත් විවධ ත්‍රස්ත සංවිධාන වලට මුල්‍ය ආධාර සැපයීම නැවත්වීම සඳහා වන මෙහෙයුමකට වසර තුනක් පුරාවට ඩොලර් මිලියන 4.6 ක් වැය කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදනම් වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව හරහා IS සංවිධානයට අයත් විවධ ත්‍රස්ත සංවිධාන වලට මුල්‍ය ආධාර සැපයීමේ මාර්ග අවහිර කිරීමට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ නියෝජිත ආයතනය වන AUSTRAC  ජාත්‍යන්තර සහයකයින් සමග කටයුතු කරනු ඇත.

IS සංවිධානයට සැපයෙන මුල්‍ය සේවාවන් අවහිර කිරීම එම සංවිධානයේ ශක්තිය සහ ක්‍රියාකාරකම් දුර්වල කිරීමට ඇති සුදුසුම ක්‍රමය බව ඔස්ට්‍රේලියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය  Michael Keenan පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now