SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු අයවැය 2017 - ප්‍රථම නිවස මිලදී ගන්නා ඔබට වැදගත් වන කරුණු

මෙවර අයවැයේ වඩාත් අවධානයට ලක් වී ඇත්තේ Superannuation ගිණුම ඔස්සේ ප්‍රථම නිවාස මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට ඉඩ ලබා දීමයි

General view of housing in Sydney, Friday, Dec. 9, 2016. Home loan approval numbers fell 0.8 per cent in October, a slightly smaller fall than the 1.0 per cent decline the market expected. (AAP Image/Dan Himbrechts) NO ARCHIVING
(AAP Image/Dan Himbrechts) NO ARCHIVING Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Skip to article content

  • ඔබ ප්‍රථම නිවස මිලදී ගැනීමට බලා පොරොත්තු වේ නම් ඔබේ Superannuation ගිණුම හරහා එම ඉතුරුව කිරීමට ඉඩ සැලසේ 
  • ඔබේ බදු ගෙවීමට පෙර ආදායම අඩු  බදු අගයක් යටතේ නිවසක් සඳහා ඉතුරු කිරීමට හැකිවේ 
  • මෙය salary sacrifice ක්‍රමයක් ලෙස ඩොලර් 30000ක් දක්වා වෙනම ඉතරි කල හැකි වේ 

 

  • වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයනට ඔවුන්ගේ නිවසේ සිට කුඩා නිවසකට downsize කිරීමට අවශ්‍ය නම් එම ආදායමෙන් කොටසක් සිය superannuation ගිණුමට ඔවුන්ට එක කල හැකි වේ 

 

  •  එසේම නව  නිවාස ඉදිකිරීම් වලින් 50%කට වඩා විදේශීය ගැනුම් කරුවන්ට මිලදී ගත නොහැකි වීමේ නව නීතියක් හඳුන්වා දෙනු ලැබේ.
  • විදේශීය දේපල හිමිකරුවන්ට ඔවුන්ගේ නිවාස වල පදිංචියක් නැත්නම් හෝ නිවාස මාස 6ක් වත් කුලී වෙළඳ පොලේ නැත්නම් ඔවුන්ට ඩොලර් 5000කට යටත් ගාස්තුවක් ගෙවීමට සිදුවේ 

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now