ඕස්ට්‍රේලියානු අයවැය 2017 -බදු පිලිබඳ සංශෝධන,ළමා සුරැකුම් අංශය

Scott Morrison

Canberra, Monday, May 8, 2017. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

බදු පිලිබඳ සංශෝධන

බහු ජාතික සමාගම් බදු ගෙවීම පහර හැරීම වැලැක්වීම පිණිස විදේශීය සමාගම් සමග ඒකාබද්ධ වී ඇති ආයතන වලටද Multinational Anti-Avoidance Law නීතිය ක්‍රියාත්මක වේ.

විදේශීය ගැනුම් කරුවන්ට ඕස්ට්‍රේලියානු දේපල මිලදී ගැනීමේදී වැඩි නීති වලට යටත් වීමට සිදු වේ . ඔවුන් Capital Gain Tax නීති වලට යටත් විය යුතු වේ

ළමා සුරැකුම් අංශය

පාසල් කාලයට පෙර හා ඉන් පසුවත් ළමා සුරැකුම් දීමනා වෙනුවෙන් රජය ඩොලර් බිලියන 37.5ක් වෙන් කොට තිබේ

ලබන වසරේ ජුලි සිට ළමා සුරැකුම් ගාස්තු සඳහා පැයට උපරිම අගයක් හඳුන්වා දේ. එසේම නම්‍යශීලී ළමා සුරැකුම් සේවා කාල ලබා දීමට තීරමය කර තිබේ.

වසර 2018 සිට National Partnership Agreement on Universal Access to Early Childhood Education වෙනුවෙන් ඩොලර් මිලියන 428ක් ලබා දීමට තීරණය කර තිබේ

 


Share

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now