SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය. අයිතියක් නොව ගෞරවනීය වරප්‍රසාදයක් බව Lucy Gichuhi තම මංගල පාර්ලිමේන්තු කතාවේදී පවසයි.

Independent Senator Lucy Gichuhi makes her maiden speech in the Senate chamber at Parliament House in Canberra, Wednesday, June 21, 2017. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Independent Senator Lucy Gichuhi makes her maiden speech in the Senate chamber at Parliament House in Canberra, Wednesday, June 21, 2017. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය, සංක්‍රමණිකයින්ගේ අයිතියක් නොව  වරප්‍රසාදය බව ඔස්ට්‍රේලියාවේ නවතම සෙනට් මන්ත්‍රීවරිය වන  Lucy Gichuhi ඊයේ (21/06) තම මංගල පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ කළාය.

කෙන්යාවේ උපත් ලද මැය කැන්බරා පාර්ලිමේන්තුවේ ස්වාධීන සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරන අතර අධ්‍යාපනය, වැඩිහිටියන් සහ හෘදයසාක්ෂියේ නිදහස වෙනුවෙන් සටන් කරන බවද පැවසුවාය.

ඔස්ට්‍රේලියානු විවිධත්වය ශක්තියක් බවත් එය වැළඳගත යුතු බවත් ඇය සිය මංගල කතාවේදී පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගෞරවනීය වරප්‍රසාදයක් බව සංක්‍රමණිකයින් අවබෝධකරගත යුතු බව සෙනට් සභික Lucy Gichuhi,  SBS පුවත් වෙත පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now