SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය සේවකයා ඉල්ලා අස්වෙයි.

Dennis Richardson's resignation
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

අඩ සියවසක රාජ්‍ය සේවය නිමා කරමින් ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය සේවකයා තම සේවයෙන් එළඹෙන මැයි මාසයේදී ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Dennis Richardson නමැති ඔහු ඔස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පසුගිය වසර 5 දී කටයුතු කරමින් සිටියි.

තම 48 වසරකට වැඩි රාජ්‍ය සේවය තුළ අගමැතිවරු 12 දෙනෙකු සමග Dennis Richardson කටයුතු කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now