SKIP TO MAIN CONTENT

ඩෙංගු මඩින්න ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී ලංකාවට.

Foreign Minister Julie Bishop opens the G'Day USA Australia Day Exhibition, "Yimardoowarra: Artist of the river" by Australian Indigenous artist Loongkoonan at the Embassy of Australia, Washington DC, 26 January 2016.
Source: www.lowyinstitute.org

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop කෙටි සංචාරයක් සඳහා අද (19/07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඇය අද සහ හෙට දිනයේ ශ්‍රී ලංකාවේ රැදී සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ උග්‍ර අර්බුදයක්ව පවතින ඩෙංගු රෝගය මැඩීමට ඔස්ට්‍රේලියාවේ සහය ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම ඇයගේ මෙම සංචාරයේ මූලික අරමුණ බව පැවසේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now