SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල ත්‍රස්ත ප්‍රහාර ඇති වීම වැලක්වීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

Australia politics
Fighting terrorism Source: BBC

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර සිදුවූ Lindt cafe සිද්ධිය පිළිබද එම ප්‍රාන්ත අධිකරණ වාර්තාව එලි දැක්වීමත්, Manchester ත්‍රස්ත ප්‍රහාරයත් සමගින් ඕස්ට්‍රේලියාවට  ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවධානම පිලිබදවත් විමසා බැලීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වල සහ රජයේ අවධානය යොමුව තිබේ.

එවැනි ප්‍රහාර ඔස්ට්‍රේලියාව  තුල ඇති වීම වැලක්වීමට හැකි සෑම  පියවරක්ම ගෙන ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

අදාල ත්‍රස්ත කටයුතු වලට සම්බන්ද තොරතුරු එක්  රැස් කිරීම මෙහිදී ප්‍රධාන කාරණයක් බව අමාත්‍ය Christopher Pyne  පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now