105 වන වතාවටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඊයේ (16/01) මෙල්බන් නුවරදී ආරම්භ වූ අතර ලෝක ප්‍රකට සුපිරි ටෙනිස් තරු කිහිපයක්ම පළමු දිනය වූ ඊයේ පළමු වටයේ තරග සඳහා මුහුණ දුන්නේය.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 පළමු දිනයේ සාරාංශය පහත පරිදි වේ.
- ඇමෙරිකාවේ Shelby Rogers, රුමේනියාවේ Simona Halep 6-3 සහ 6-1 ලෙස පරාජයට පත් කළාය.
- ඇමෙරිකාවේ Venus Williams, යුක්රේනයේ Kateryna Kozlova 7-6 සහ 7-5 ලෙස පරාජයට පත් කළාය.
- බ්‍රිතාන්‍යයේ Andy Murray, යුක්රේනයේ Illya Marchenko 7-5, 7-6 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
- ජර්මනියේ Angelique Kerber, යුක්රේනයේ Lesia Tsurenko 6-2, 5-7 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
- ස්විට්සර්ලන්තයේ Roger Federer, ඔස්ට්‍රියාවේ Jurgen Melzer 7-5, 3-6, 6-2, සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
- ස්පාඤ්ඤයේ Garbiñe Muguruza, නවසීලන්තයේ Marina Erakovic 7-5 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- ඔස්ට්‍රේලියාවේ Bernard Tomic, බ්‍රසීලයේ Thomaz Bellucci 6-2, 6-1 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
- ඇමෙරිකාවේ Coco Vandeweghe, ඉතාලියේ Roberta Vinci 6-1 සහ 7-6 ලෙස පරාජයට පත් කළාය.
- ස්විට්සර්ලන්තයේ Stan Wawrinka, ස්ලෝවකියාවේ Martin Klizan 4-6, 6-4, 7-5, 4-6 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
Share

