ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 : දෙවන දිනයේ සාරාංශය.

Australian Open 2017 : Day 2 summary.

Source: AFP

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 දෙවන දිනය වන අද (17/01) ලෝක ප්‍රකට සුපිරි ටෙනිස් තරු කිහිපයක්ම පළමු වටයේ තරග සඳහා මුහුණ දුන්නේය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 දෙවන දිනයේ සාරාංශය පහත පරිදි වේ.

  • චෙක් ජනරජයේ Karolina Pliskova, ස්පාඤ්ඤයේ Sara Sorribes Tormo 6-2 සහ 6-0 ලෙස පරාජයට පත් කළාය.
  • ඇමෙරිකාවේ Serena Williams, ස්විට්සර්ලන්තයේ Belinda Bencic 6-4 සහ 6-3 ලෙස පරාජයට පත් කළාය.
  • ස්පාඤ්ඤයේ Rafael Nadal, ජර්මනියේ Florian Mayer 6-3, 6-4 සහ 6-4 ලෙස පරාජයට පත් කළේය.
  • සර්බියාවේ Novak Djokovic, ස්පාඤ්ඤයේ Fernando Verdasco 6-1, 7-6 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
  • බ්‍රිතාන්‍යයේ Johanna Konta, බෙල්ජියමේ Kirsten Flipkens 7-5 සහ 6-2 ලෙස පරාජයට පත් කළාය.
  • කැනඩාවේ Milos Raonic, ජර්මනියේ Dustin Brown 6-3, 6-4 සහ 6-2 ලෙස පරාජයට පත් කළේය.
  • බ්‍රිතාන්‍යයේ Heather Watson, ඔස්ට්‍රේලියාවේ Samantha Stosur 6-3, 3-6 සහ 6-0 ලෙස පරාජයට පත් කළේය.
  • බල්ගේරියාවේ Grigor Dimitrov, ඔස්ට්‍රේලියාවේ Christopher O’Connell 7-6, 6-3 සහ 6-3 ලෙස පරාජයට පත් කළේය.

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now